ප්‍රමුඛ පුවත 1

ශ්‍රී පාද වන්දනාවේදී අධික සීතල පිලිබඳ සැලකිලිමත් වන්නැයි උපදෙස්

 

(උදයම්,කොළඹ ) – මේ  දින වල ශ්‍රීපාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන් අධික සීතල පිලිබන්ද සැලකිලිමත් විය යුතු බව ශ‍්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියෝ පවසති.

වෙනදාට වඩා අධික සීතලක් මේ දිනවල ශ‍්‍රීපාදයේ පවති.

ඒ අනුව මේ දිනවල ශ‍්‍රීපාද වන්දනාවට පැමිණීමේදී අධික සීතලට ඔරොත්තු දෙන ආකාරයේ කබායක් රැගෙන එන්නේ නම් වඩාත් සුදුසු බවද ශ‍්‍රීපාද උඩමළුවේ භාරකාර පූජ්‍ය දොරපනේ සුමනජෝති හිමියෝ සඳහන් කළහ.

 

ශ‍්‍රී පාද වන්දනාවට පැමිණෙන්නන් වෙනුවෙන් විශ‍්‍රාම ශාලා සහ දන්සැල් ඇතුළු සියලූ පහසුකම් තවදුරටත් නොඅඩුව සම්පාදනය කරන බවද උන්වහන්සේ සඳහන් කළහ.

Related posts

කොම්පඤ්ඤවීදියෙන් කඩු-කිනිසි-හමුදා ඇඳුමට සමාන ඇඳුම්. සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපතිවරණයට පොලීසිය මිලියන 668ක් ඉල්ලයි

Mohamed Dilsad

ජනපති ඉදිරිපත් කළ රජයේ සම්පූර්ණ ප්‍රතිපත්ති ප්‍රකාශය

Mohamed Dilsad

Leave a Comment