ප්‍රමුඛ පුවත 1

ඩොලර් ලක්ෂ 3 කට වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට ශ්‍රී ලංකාවේ නේවාසික විසා

(උදයම්,කොළඹ ) – ශ්‍රීලංකාව තුල ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 කට වඩා වැඩි මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට මෙරට තුල නේවාසික විසා ලබාදෙමට සුදානම් බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අද කොළඹ පවතී මාධ්‍ය හමුවකදී අමාත්‍ය වරයා පැවසුවේ එලෙස ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 3 ක මුදලක් ආයෝජනය කළහැකි විදේශිකයින්ට ශ්‍රීලංකාව තුල වසර 2 සිට 5 දක්වා නේවාසික වීස ලබා දෙන බවයි.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඉදිරියේදී ඍජු විදෙස් ආයෝජකයන්ට ලබාදෙන සහන තවදුරටත් වැඩි කිරීමට අවශ්‍ය නීති ප්‍රතිපාදන ගෙන එන බවයි.

Related posts

අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් වෙයි

Mohamed Dilsad

ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත පිරිසක් ජනමාධ්‍ය ඇමති හමුවෙයි

Mohamed Dilsad

“පුබුදමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ව්‍යාපෘති රැසක් හෙට ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment