ප්‍රමුඛ පුවත 1

අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් වෙයි

(UTV| කොළඹ) – අංගම්පොර නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

අතීතයේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරුන් මෙරට අංගම්පොර කලාව විසින් තහනම් කර තිබූ අතර එය නිත්‍යානුකූල කිරීම හරහා එය රට තුළ ප්‍රවර්ධනය කරීමටද  කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

“ශ‍්‍රී ලංකා රාජ්‍ය ඡායාරූප උලෙළ 2018“ ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

පාතාල නායක මධුෂ්ගේ වත්කම් කෝටි දහස ඉක්මවයි

Mohamed Dilsad

ඡන්ද හිමි නාමලේඛනය සමඟ වෙනත් පෝර්මයක් ලබා දුන්නේ නෑ

Mohamed Dilsad

Leave a Comment