ප්‍රමුඛ පුවත 1ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙටMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 20170111 ඩෙංගු මර්දනය වෙනුවෙන් රාජ්‍ය ආයතන තුළ විශේෂ පරීක්ෂාවක් හෙට (24) සිට ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ පියවර ගෙන තිබේ. ඒ අනුව ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ තත්ත්වය...
ප්‍රමුඛ පුවත 1උඩවලවේ දියනෑමට ගිය තරුණයින් දෙදෙනෙකු මරුටMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 20170101 උඩවලව ජලාශයේ දියනෑමට ගිය තරුණයෝ දෙදෙනෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්වෙති. මෙලෙස මියගොස් ඇත්තේ කහවත්ත – උඩුහවුපේ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයින් දෙදෙනෙක්. පසුගිය වසරේ උසස්...
ප්‍රමුඛ පුවත 1දිවයින අවට තරංගාකාර කැළඹිලි ස්වභාවයක්Mohamed DilsadJanuary 23, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017January 23, 20170109 (උදයම්,කොළඹ ) – දිවයින අවට පවති තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේත් බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
ප්‍රමුඛ පුවත 1පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකුට තුවාලMohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 2017093 (උදයම්,කොළඹ ) – කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙක් තුවාල ලබති. තුවාල ලැබුවන් මේවන විට වතුපිටිවල...
ප්‍රමුඛ පුවත 1බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක්Mohamed DilsadJanuary 23, 2017 by Mohamed DilsadJanuary 23, 20170107 (උදයම්,කොළඹ ) – මහ බැංකු බැදුම්කර සිද්ධිය පිළිබදව විමර්ශනය කිරීම සදහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීරණය කරයි. ඒ අනුව ඉදිරි සතිය...
ප්‍රමුඛ පුවත 1“කෘෂි ,ධීවර ඇතුළු ක්‍ෂේත්‍ර රැසක පර්යේෂණ සඳහා ප්‍රතිපාදන ලබා දීමට සුදානම්”-ජනපති කියයිMohamed DilsadJanuary 22, 2017January 22, 2017 by Mohamed DilsadJanuary 22, 2017January 22, 20170177 (උදයම්,කොළඹ ) – තේ කර්මාන්තය ඇතුළු වැවිලි හා කෘෂි ක්ෂේත‍්‍රයේ මෙන්ම සෞඛ්‍ය සහ ධීවර ඇතුළු සියලු ක්ෂේත‍්‍රවල පර්යේෂණ කටයුතු සඳහා ලබාදෙන ප‍්‍රතිපාදන ඉදිරියේදී තවත් ඉහළ...
ප්‍රමුඛ පුවත 1සරසවි ප්‍රවේශ අත්පොත ලබන සතියේ නිකුත් වෙයිMohamed DilsadJanuary 22, 2017January 22, 2017 by Mohamed DilsadJanuary 22, 2017January 22, 20170119 (උදයම්,කොළඹ ) – නව අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත ලබන 24 වන දින නිකුත් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව...
ප්‍රමුඛ පුවත 1ඉදිරි සතියේ වැදගත් දේශපාලන තීන්දු රැසක්Mohamed DilsadJanuary 22, 2017January 23, 2017 by Mohamed DilsadJanuary 22, 2017January 23, 20170112 (උදයම්,කොළඹ) – ඉදිරි සතිය මෙරට දේශපාලන ක්‍ෂේත්‍රයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවට...
ප්‍රමුඛ පුවත 1තොරතුරු දැනගැනීමේ පනත පෙබරවාරි මුල සිට බලාත්මකයිMohamed DilsadJanuary 22, 2017 by Mohamed DilsadJanuary 22, 20170100 (උදයම්,කොළඹ) – තොරතුරු දැනගැනීමේ පනත බලාත්මක කරමින් ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති බව රජය පවසයි. පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය...
ප්‍රමුඛ පුවත 1විල්පත්තුව වනාන්තර විනාශ වුයේ මුස්ලිම් ජනතාව නිසා නොවන බව පරිසරවේදීන් පවසයිMohamed DilsadJanuary 21, 2017January 22, 2017 by Mohamed DilsadJanuary 21, 2017January 22, 2017099 විල්පත්තුව වනාන්තර විනාශ වුයේ මුස්ලිම් ජනතාව නිසා නොවන බව පරිසරවේදීන් පවසයි. විල්පත්තු වනය රාජ්‍ය දැව සංස්ථාවේ මැදිහත් වීමෙන් එළි කෙරෙන බව පරිසරවේදී තිලක් කාරියවසම් මහතා...