ප්‍රමුඛ පුවත 1

දිවයින අවට තරංගාකාර කැළඹිලි ස්වභාවයක්

(උදයම්,කොළඹ ) –  දිවයින අවට පවති තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් අද දිනයේත් බොහෝ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර පළාතට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි සහ අනෙකුත් ප්‍රදේශවලට මිලිමීටර 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකි බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල විටින් විට තාවකාලිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර තද සුළං සමඟ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

Related posts

විමල්ට එරෙහි නඩුව නොවැම්බර් දක්වා කල් තැබෙයි

Mohamed Dilsad

පුත්තලම මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා පත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment