දේශීයප්‍රමුඛ පුවත 1

චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 ක් දින 4 තුළ දිවයිනට

(UTV | කොළඹ) – ගෙවී ගිය දින 4 තුළ චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 661 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

ගුවන්තොටුපළ කාර්යභාර නිලධාරිවරයා සඳහන් කළේ ඊයේ (29) සිට අද (30) උදෑසන තෙක් චීනයේ සිට ශ්‍රී ලාංකිකයින් 281 දෙනෙකු  ගුවන් යානා 5 කින් පැමිණි බවයි.

පසුගිය දින 4 තුළ ශ්‍රී ලාංකික සිසුන් 488 දෙනෙකු චීනයෙන් පිටත්ව ගිය බව බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.

Related posts

ගතවු පැය 24 තුළ යුක්තිය මෙහෙයුම හරහා දහසකට වැඩි පිරිසක් කොටු

Mohamed Dilsad

යාපනයේ වෙළඳාමේ ගිය ඉන්දීය ජාතිකයෙකුට කොරෝනා වැළඳිලා

Mohamed Dilsad

හෂිනි අමේන්ද්‍රා රත්නායක ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment