ප්‍රමුඛ පුවත 1

මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුන තිදෙනෙකු දියේ ගිලී මරුට

ත්‍රිකුණාමලය මූතූර් මුහුදේ දියනෑමට ගිය සිසුහු  තිදෙනෙක් දියේ ගිලි ජීවිතක්ෂයට පත්වෙති.

නිට්ටඹුව – තිහාරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් අද පස්වරුවේ මෙම අනතුරට මුහුණ දී ඇත.

දියේ ගිලුණු තරුණයන්ගේ මළ සිරුරු මේ වන විට ගොඩගෙන ඇති අතර මුතූර් මූලික රෝහල වෙත රැගෙන විත් තිබේ.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි මෙම සිසුන් ඉස්ලාම් ආගමික කටයුත්තක් සඳහා තිහාරියේ සිට ත්‍රිකුණාමලයට පැමිණ අවස්ථාවේ ඔවුන් මෙම අනතුරට මුහුණපා ඇති බව වාර්තාවේ.

Related posts

ප්‍රදේශ කිහිපයකට අකුණූ සමග වැසි..

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයාගේ රාමසාන් පණිවුඩය

Mohamed Dilsad

නීති විරෝධී කටයුතුවල යෙදුනු 11 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment