Trending Newsඑසැන පුවත්දේශීයජපන් භූකම්පනයෙන් 30කට තුවාලයි; දහස් ගණනක් ජනතාව ආරක්ෂිත ස්ථානවලටEditor ODecember 9, 2025December 9, 2025 by Editor ODecember 9, 2025December 9, 20250114 ඊසාන දිග ජපානයේ අමෝරි කලාපයේ වෙරළට කිලෝමීටර 80 ක් පමණ දුරින් ඇති වූ භූ කම්පනයෙන් පුද්ගලයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා...
Trending Newsඑසැන පුවත්දේශීයආපදා තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත්වූ සහ අතුරුදන් වූවන් ලියාපදිංචි කරයි….Editor ODecember 9, 2025December 9, 2025 by Editor ODecember 9, 2025December 9, 2025061 නායයෑම් සහ ගංවතුර නිසා මරණයට පත්වූ හෝ අතුරුදන් වූ පුද්ගලයින්ගේ මරණ ලියාපදිංචි කිරීම සඳහා අවශ්‍ය වන නීතිමය ප්‍රතිපාදන මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති බව...
Trending Newsඑසැන පුවත්දේශීයදිස්ත්රික් 04ක අවධානම් ස්ථානවල ජනතාව ඉවත් කෙරේEditor ODecember 9, 2025December 9, 2025 by Editor ODecember 9, 2025December 9, 2025063 මහනුවර, කෑගල්ල, කුරුණෑගල සහ මාතලේ යන දිස්ත්‍රික්වල අවදානම් සහිත ස්ථානවල ජීවිතවන ජනතාව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකිරීමට කටයුතු කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්...
Trending Newsඑසැන පුවත්දේශීයආපදාවෙන් විනාස වූ රට ගොඩනගන්න සහය දෙන්න – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලයි….Editor ODecember 8, 2025December 8, 2025 by Editor ODecember 8, 2025December 8, 2025082 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Mathew Duckworth මහතා අතර හමුවක් කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී අද (08) පැවැත්වින. අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්...
Trending Newsඑසැන පුවත්දේශීයක්රිකට් ක්‍රීඩකයාට එරෙහි ගුවන් සේවිකාවගේ ඉල්ලීම අධිකරණයේදී පුතික්ෂේප වෙයි….Editor ODecember 8, 2025December 8, 2025 by Editor ODecember 8, 2025December 8, 20250272 සිය දරුවාගේ පීතෘත්වය සනාථ කිරීම සඳහා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ ඩී.එන්.ඒ. වාර්තාවක් කැඳවන ලෙස පුද්ගලික ගුවන් සමාගමක ගුවන් නියමුවරියක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් වගඋත්තරකාර චාමික කරුණාරත්නගේ...
Trending Newsඑසැන පුවත්දේශීයආපදාවෙන් පීඩාවට පත් දරුවන්ට, නාමල් රාජපක්ෂගෙන් පොත්පත්Editor ODecember 8, 2025December 8, 2025 by Editor ODecember 8, 2025December 8, 2025068 දිවයිනට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ දරුවන්ට අවශ්‍ය පොත්පත් ඇතුළු පාසැල් උපකරණ බෙදා දීමේ “ආදරය” වැඩසටහන හම්බන්තොටදී පැවැත්විණි. මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් 4කදී ...
Trending Newsඑසැන පුවත්දේශීයආපදාවට පත්වූවන්ට ආහාර සැපයීමට අදාළ චක්‍රලේඛයක්Editor ODecember 8, 2025December 8, 2025 by Editor ODecember 8, 2025December 8, 2025097 හදිසි අවස්ථාවල්දී පීඩාවට පත් පුද්ගලයින් සඳහා ආහාර සහ පෝෂණ අවස්ථා සපුරා ලීම සඳහා මාර්ගෝප දේස ඇතුලත් චක්‍ර ලේඛයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇත.....
Trending Newsඑසැන පුවත්දේශීයකතරගම බස්නායක නිලමේ තෝරා ගැනිමේ නිලවරණය හෙටEditor ODecember 8, 2025December 8, 2025 by Editor ODecember 8, 2025December 8, 2025070 ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිළමේවරයා තෝරා ගැනීමේ නිලවරණය හෙට (09) මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පෙරවරු 10ට බෞද්ධ කටයුතු කොමසාරිස් වරයා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්තායිලන්තයෙන්, කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාරEditor ODecember 8, 2025December 8, 2025 by Editor ODecember 8, 2025December 8, 2025058 තායිලන්තය විසින් කාම්බෝජයට යළි ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. එම මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත්තේ, තායිලන්තය හා කාම්බෝජය අතර...
Trending Newsඑසැන පුවත්දේශීයසහනාධාර රැගත් ඉන්දීය නෞකාවක් කොළඹටEditor ODecember 8, 2025December 8, 2025 by Editor ODecember 8, 2025December 8, 2025031 ආධාර රැගත් ඉන්දියානු නෞකාවක් ඊයේ (07) කොළඹ වරායට ළඟාවිය.. සීනි, කිරිපිටි ඇතුළු තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් එම නෞකාවේ ඇත. භාණ්ඩ තොගයේ බර ටොන් දස දහසකට...