Trending Newsඑසැන පුවත්දේශීයකෙහෙළියගේ පවුලේ අයගේ ස්ථාවර තැන්පත් සහ රක්ෂණ ඔප්පු කිහිපයකට තහනමක්Editor OJuly 5, 2024July 4, 2024 by Editor OJuly 5, 2024July 4, 20240105 (UTV | කොළඹ) – රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පවුලේ සාමාජිකයන්ගේ ස්ථාවර තැන්පතු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු දින 7ක්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිගේ මාතර රැස්වීමේ බඩු බෙදිල්ල ගැන බුද්ධික පතිරණ පරීක්ෂණයක් ඉල්ලයිEditor OJuly 4, 2024July 4, 2024 by Editor OJuly 4, 2024July 4, 2024096 (UTV | කොළඹ) – රජයේ වැඩපිළිවෙළ සහ ඉදිරි ගමන් මඟ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මාතර දී සංවිධානය කර තිබුණ ජන හමුවේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ...
Trending Newsඑසැන පුවත්දේශීයසම්බන්ධන්ගේ දේහය යාපනය සෙල්වනායගම් ශාලාවටEditor OJuly 4, 2024 by Editor OJuly 4, 20240150 (UTV | කොළඹ) – හිටපු විපක්ෂ නායක ර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ආර් සම්බන්ධන් මහතාගේ දේහය යාපනය සෙල්වනායගම් ශාලාවේ අද (04) පස්වරුව තෙක් මහජන ගෞරවය සඳහා තැන්පත්...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බයිඩන් ක්‍රියාකලාපය ගැන ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ දැඩි ලෙස කලබල වෙති.Editor OJuly 4, 2024 by Editor OJuly 4, 20240103 (UTV | කොළඹ) – පසුගියදා අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර පැවති රූපවාහිනි විවාදයේදී ජනපති බයිඩන් කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික්...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් වික්‍රමසිංහගේ ධුර කාලය ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්Editor OJuly 4, 2024July 4, 2024 by Editor OJuly 4, 2024July 4, 20240103 (UTV | කොළඹ) – ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5ක් වන බවට තමා දැඩි ස්ථාවරයක සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව 2024...
Trending Newsඑසැන පුවත්දේශීයජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බෙල්ලන – උතුරු කොළඹ එජාප ආසන සංවිධායක ධූරයට.Editor OJuly 4, 2024July 4, 2024 by Editor OJuly 4, 2024July 4, 2024095 (UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී 03දා සිදු කෙරින.. මෙහිදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීය2024 නියමිත වැඩ ඉක්මනින් අවසන් කරන්න.Editor OJuly 4, 2024July 3, 2024 by Editor OJuly 4, 2024July 3, 20240127 (UTV | කොළඹ) – 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කරන ලද සියලුම ව්‍යාපෘති අගෝස්තු 31 දිනට පෙර අවසන් කරන ලෙස දන්වා චක්‍රලේඛයක් නිකුත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට වාරණය නියෝගයක් ඉල්ලූ පෙත්සම ට එරෙහිව නීති විශාරදයෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න සූදානම් වෙති.Editor OJuly 4, 2024July 3, 2024 by Editor OJuly 4, 2024July 3, 20240108 (UTV | කොළඹ) – වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අර්ථකථනය කරන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට...
Trending Newsඑසැන පුවත්දේශීයජේ. ආර්ගේ මුනුබුරා සජිත් ට සහය පළකරයිEditor OJuly 4, 2024July 4, 2024 by Editor OJuly 4, 2024July 4, 20240105 (UTV | කොළඹ) – මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ මුනුබුරා වන ප්‍රදීප් ජයවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දේශපාලන ගමනට සහාය...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්බ්රිතාන්යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද 04Editor OJuly 4, 2024July 3, 2024 by Editor OJuly 4, 2024July 3, 20240137 (UTV | කොළඹ) – බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මැතිවරණය අද (04) පැවැත්වේ. මෙවර මැතිවරණයේ දී වැඩි වාසි ඇත්තේ වසර 14 ක් තිස්සේ බ්‍රිතාන්‍යයට නායකත්වය දුන් කොන්සවර්ටිව් පක්ෂයට...