Trending Newsඑසැන පුවත්දේශීය

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ බෙල්ලන – උතුරු කොළඹ එජාප ආසන සංවිධායක ධූරයට.

(UTV | කොළඹ) –

එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකවරුන් පත්කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී  03දා සිදු කෙරින..

මෙහිදී කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතාටද සංවිධායක ධුරයක් හිමිව තිබෙනවා. ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂයේ උතුරු කොළඹ ආසනයේ සංවිධායක ලෙස පත්වීම් ලිපිය ලබාගෙන තිබේ.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

Mohamed Dilsad

உயர்த்தப்பட்ட சம்பளம் இன்னும் கைக்கு வரவில்லை

Mohamed Dilsad

“Avengers: Infinity War” opens earlier in United States

Mohamed Dilsad

Leave a Comment