Trending Newsඑසැන පුවත්දේශීයමේ වසරේ ගතවූ මාස 05ට අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක්Editor OJuly 6, 2024 by Editor OJuly 6, 20240100 (UTV | කොළඹ) – වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයවිශ්වවිද්යාල අනධ්‍යයන සේවකයන් ට මාස දෙකක වැටුප් හා අප්‍රේල් මාසයට අතිකාල දීමනාEditor OJuly 6, 2024 by Editor OJuly 6, 20240121 (UTV | කොළඹ) – විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ මාස දෙකක වැටුප් සහ අප්‍රේල් මාසයට අදාල අතිකාල දීමනා ලබා දෙන බව උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන්...
Trending Newsඑසැන පුවත්දේශීයව්යාපාරිකණය සහ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන මහ බැංකු අධිපතිවරයාගෙන් පැහැදිලි කිරීමක්Editor OJuly 6, 2024 by Editor OJuly 6, 2024098 (UTV | කොළඹ) – ද්වීපාර්ශ්වික ණයහිමි පාර්ශ්ව සියලුම රටවලට ණය ගෙවීමට ඇති කාලසීමාව දීර්ඝ කිරීම මගින් ලබාදෙන සහනය ශ්‍රී ලංකාවට ද ලබා දී ඇති බව...
Trending Newsඑසැන පුවත්දේශීයණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් – ජනාධිපතිEditor OJuly 6, 2024July 6, 2024 by Editor OJuly 6, 2024July 6, 20240119 (UTV | කොළඹ) – ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව ද්විපාර්ශ්වික ණය හිමියන් වෙතින් ඩොලර් බිලියන 05ක ණය පොලී සහනයක් සහ වාණිජ ණය හිමියන් එකඟ වී ඇති...
Trending Newsඑසැන පුවත්දේශීයදේශපාලන පක්ෂ බෙදා වෙන්කර මැතිවරණ දිනන්න බැහැ – නාමල් රාජපක්ෂEditor OJuly 6, 2024July 6, 2024 by Editor OJuly 6, 2024July 6, 20240112 (UTV | කොළඹ) – දේශපාලන පක්ෂ බෙදා වෙන් කර මැතිවරණ ජයග්‍රහණය කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ පවසයි. පක්ෂ බෙදා...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්විදේශ ණය කළමනාකරනයට වෙනම ආයතනයක්Editor OJuly 6, 2024 by Editor OJuly 6, 20240102 (UTV | කොළඹ) – විදේශීය රටවලින් ලැබෙන ණය කළමනාකරණය කිරීම සඳහා නව ආයතනයක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. ණය කළමනාකරණ පනත යටතේ එම ආයතනය පිහිටුවීමට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්කියර් ස්ටාමර් බ්‍රිතාන්‍යයේ නව අගමැති ලෙස නිල වශයෙන් ප්‍රකාශයට.Editor OJuly 6, 2024 by Editor OJuly 6, 20240101 (UTV | කොළඹ) – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයක් අත්කර ගත් බ්‍රිතාන්‍යයේ කම්කරු පක්ෂයට වසර 14කට පසු පළමුවරට එරට රජයක් පිහිටුවීමට අවස්ථාව ලැබුණු බව විදෙස්...
Trending Newsඑසැන පුවත්දේශීයවැල් පාලම මාස තුනකින් කඩාගෙන වැටෙනවා – සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරEditor OJuly 6, 2024 by Editor OJuly 6, 20240103 (UTV | කොළඹ) – වැල් පාලම තව මාස තුනකින් පමණ කඩාගෙන වැටෙන බව, සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි. හෙතෙම...
Trending Newsඑසැන පුවත්දේශීයහැමදාම වැල් පාලමේ යන්න බැහැ. – රවී කරුණානායකEditor OJuly 6, 2024 by Editor OJuly 6, 20240123 (UTV | කොළඹ) – හැමදාම වැල් පාලමේ සිටිය නොහැකි බවත්, ස්ථීර පාලමක් සාදාගත යුතු බවත්, එක්සත් ජාතික පක්ෂ ජාතික ලේකම් රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානයට යයි.Editor OJuly 5, 2024 by Editor OJuly 5, 20240124 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නායක ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා...