Trending Newsඑසැන පුවත්දේශීය

මේ වසරේ ගතවූ මාස 05ට අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක්

(UTV | කොළඹ) –

වසරේ ගතවූ මාස 5ක කාලසීමාව තුළ අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් පැමිණිලි 1,093 ක් වාර්තා වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.

සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පැමිණිලි 7,916 ක් වාර්තා වී ඇති බව එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චරුක දමුණුගල මහතා සඳහන් කළේ. මාස දෙකක් ඇතුළත ළමුන් සම්බන්ධයෙන් පැමිණිලි විශේෂයෙන් ළමා ලිංගික හිංසන 27 ලැබී ඇති බවත් එම පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියට යොමු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ 45,115 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ තීරණයක්

Mohamed Dilsad

Paul Pogba, world’s most expensive footballer, visits Mecca

Mohamed Dilsad

Leave a Comment