දේශීය

ඇඳිරි නීතිය කඩ කළ 45,115 දෙනෙකු පොලිස් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලැබූ දිනයේ සිට මේ දක්වා එය උල්ලංඝනය කළ පුද්ගලයින් 45,115 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව වාහන 11,699 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අද උදෑසන හයෙන් අවසන් වූ පැය 24 ක කාලය තුළ පුද්ගලයින් 1088 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 307 ක්.

Related posts

මෙරටට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට පනවා ඇති නීති ලිහිල් වෙයි

Mohamed Dilsad

කසලවලින් විදුලිය ජනනය කිරීම අදින් ඇරඹේ

Mohamed Dilsad

නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ගංජා සමඟ අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment