දේශීයප්‍රමුඛ පුවත 1

අකුරණ – බේරුවල ප්‍රදේශය යළි විවෘත කෙරේ

(UTV | කෝවිඩ්-19) – මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශයට සහ කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල ප්‍රදේශය සඳහා පනවා තිබූ සංචරණ සීමාවන් ලිහිල් කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අද (03) සිට ඒ අනුව මෙම ප්‍රදේශයන්හි සංචරණ සීමාවන් ලිහිල් වනු ඇති බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

ඇමති රිෂාඩ් කටාර් වාණිජ කටයුතු ඇමති හමුවෙයි

Mohamed Dilsad

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ට දැනුම්දීමක්

Editor O

Leave a Comment