දේශීය

කොරෝනා පිළිබඳ තොරතුරු දැනගැනීමට ක්ෂණික දුරකතන අංකයක් [PRESS RELEASE]

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පිළිබඳ සියලු තොරතුරු විමසා දැනගැනීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයෙන් ක්ෂණික දුරකතන අංකයක් හඳුන්දීවා දී තිබේ.

ඒ අනුව 1999 යන මෙම ක්ෂණික දුරකතන සේවය ක්‍රියාත්මක වෙයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිවේදනය කළේ මෙම අංකය පැය 24 පුරා සිංහල,දෙමළ හා ඉංග්‍රීසි භාෂාවෙන් තොරතුරු දැනගත හැකි බවයි.

Related posts

කටුනායක තවත් කොරෝනා 7 දෙනෙක්

Mohamed Dilsad

වූහාන් සිට දිවයිනට ආ සිසුන් නිරෝධානය මධ්‍යස්ථානයට [UPDATE]

Mohamed Dilsad

ගංගාරාමයේ නවම් මහා පෙරහැර ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment