ප්‍රමුඛ පුවත 1

ඇමති රිෂාඩ් කටාර් වාණිජ කටයුතු ඇමති හමුවෙයි

(UTV| කොළඹ) – කටාර් සංචාරයක නිරත කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා සහ ඔහුගේ නියෝජිත කණ්ඩායම ඊයේ(18) කටාර් ආර්ථික හා වාණිජ කටයුතු අමාත්‍ය ෂෙයික් අහමඩ් බින් ජසිමම් බින් මොහොමඩ් අල්-තානි ඩොහැහාහිදී හමුවිය.

දෙරට අතර ද්විපාර්ශවික සබඳතා පිළිබඳව සාකච්ඡා කළ අතර දෙරට අතර ඒකාබද්ධ සහයෝගිතාවය, විශේෂයෙන්ම ආර්ථික, වෙළඳ හා ආයෝජන ක්ෂේත්‍රයන් සහ ඒවා වැඩිදියුණු කිරීමේ ක්රම පිළිබඳව සාකච්ඡා කරන ලදී.

2012 වසරේ සිට කටාර් සහ ශ්‍රී ලංකාව කොළඹදී අත්සන් කළ වෙළඳ ගිවිසුම් ගණනාවක් ඇත.

ශ්‍රී ලංකාවේ සමාගම් 210ක් කටාර්හි හවුල් ව්‍යාපාර වශයෙන් ක්‍රියාත්මකවේ.

ඒ අතර ගෘහ භාණ්ඩ වෙළඳාම, කොන්ත්‍රාත් සහ සේවා සමාගම්ද වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සුදු වෑන් මාධ්‍ය හමුවේ රියදුරන් දෙදෙනා අධිකරණයට

Mohamed Dilsad

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකා නෞකා දෙකක් කොළඹට

Mohamed Dilsad

ක්‍රිකට් ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන 09 ක් කෝප් කමිටුව හමුවට

Mohamed Dilsad

Leave a Comment