ප්‍රමුඛ පුවත 1

රාමසාන් උපවාසය ඇරඹේ

(UTV| කොළඹ) – ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස සමය අදින් (18) ආරම්භ කෙරුණි.

මෙම කාලයේදී උපවාසයේ යෙදීම පමණක් නොව ඉස්ලාම් බැතිමතුන් තම ජීවිත වලට වෙනත් ගුණාංග එක්කර ගැනීමද විශේෂත්වයකි.

මෙහිදී දානමය පුණ්‍ය කටයුතුවලද ඔවුන් නිරත වෙයි.

රාමසාන් උපවාස සමය මාසයක් පුරා පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මැතිවරණ පැමිණිලි 559ක්

Mohamed Dilsad

හින්දු බැතිමතුන් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය අදයි

Mohamed Dilsad

පළාත් කිහිපයකම වැසි සමඟ තද සුළං

Mohamed Dilsad

Leave a Comment