දේශීය

පන්දහසේ දීමනාව ලක්ෂ 50 කට ආසන්න පිරිසකට ගෙවා අවසන් කරයි

(UTV | කොවිඩ් 19) – කොවිඩ් -19 ව්‍යාප්තියෙන් පීඩාවට පත් වූ පිරිස් සදහා රජය විසින් ලබාදෙන රුපියල් 5000 සේ දීමනාව මේ වන විට පුද්ගලයින් ලක්ෂ 50 කට ආසන්න පිරිසකට ගෙවා අවසන් කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

අඩු ආදායම්ලාභීන්, සමෘද්ධිලාභීන් සහ සිය ජීවනෝපායන් අහිමිවිම හේතුවෙන් දුෂ්කරතාවට පත්ව සිටින පුද්ගලයින් සඳහා එම දීමනාව ලබාදී ඇති බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසා සිටියේය.

Related posts

මෙරට ආසදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

ඖෂධ ඉල්ලා GMOA පාරට බසිති

Mohamed Dilsad

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

Editor O

Leave a Comment