Trending Newsඑසැන පුවත්දේශීයවිපක්ෂ නායක ඇතුළු දේශපාලකයින් රැසක්, මහ රෑ දිලිත්ගේගේ නිවසට….Editor ONovember 15, 2025November 15, 2025 by Editor ONovember 15, 2025November 15, 2025075 විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය සිකුරාදා (14) දිනයේදී සර්වජන බලය පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතාගේ නිවසට ගොස් ඇති බව වාර්තා වේ. විපක්ෂයේ සියලු පක්ෂවල...
Trending Newsඑසැන පුවත්දේශීයක්ෂය රෝගය ගැන බය හිතෙන අනාවරණයක්Editor ONovember 15, 2025November 15, 2025 by Editor ONovember 15, 2025November 15, 2025062 ලොව මරාන්තිකම බෝවන රෝගය ලෙස තවදුරටත් සැළකෙන ක්ෂය රෝගය හේතුවෙන් 2024 වසරේදී ද ලොව පුරා පුද්ගලයින් මිලියන 1.23ක පිරිසක් මියගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය...
Trending Newsඑසැන පුවත්දේශීයනොවැම්බර් 21 රැළිය ගැන එජාපයේ තීරණයEditor ONovember 14, 2025November 14, 2025 by Editor ONovember 14, 2025November 14, 2025062 නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැළියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එජාප මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය අද (14) මේ බව සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅය-වැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයිEditor ONovember 14, 2025November 14, 2025 by Editor ONovember 14, 2025November 14, 2025052 අයවැය 2026 දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්දයෙන් සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 160 ක් ද එයට විපක්ෂව ඡන්ද 42ක් ද ලැබුණි. ඒ අනුව...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවට බලය හිමි, ඌව පරණගම සභාවේ අය-වැය පරාදයිEditor ONovember 14, 2025November 14, 2025 by Editor ONovember 14, 2025November 14, 2025054 ජාතික ජන බලවේගයට බලය හිමි ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද (14) දින පරාජයට පත්ව තිබේ. ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති දිනදාස රත්නායක විසින් අය-වැය ඉදිරිපත්...
Trending Newsඑසැන පුවත්දේශීයමන්ත්රීලාට වාහන බලපත් දීම නතර කළේ ගෝටාභය ජනාධිපති කාලයේEditor ONovember 14, 2025November 14, 2025 by Editor ONovember 14, 2025November 14, 2025059 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන බලපත්‍ර (පර්මිට්) නැවැත්වීම සම්බන්ධයෙන් ආණ්ඩුව පුරසාරම් කීවද වාහන බලපත්‍ර නවත්වන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2020 වසරේදී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා අද...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවට බලය හිමි, පදියතලාව සභාවේ අය-වැය පරාදයිEditor ONovember 14, 2025November 14, 2025 by Editor ONovember 14, 2025November 14, 2025064 ජාතික ජන බලවේගයට බලය හිමි පදියතලාව ප්‍රාදේශිය සභාවේ අයවැය, වැඩි ඡන්ද හතරකින් පරාජයට පත්විය. එම ඡන්ද විමසීම අද (14) පැවැත්වින. කෙසේවෙතත් එහිදී පොදුජන එක්සත් පෙරමුණේ...
Trending Newsඑසැන පුවත්දේශීයනුවරඑළිය ඒකාබද්ධ කාල සටහන හේතුවෙන් ලංගම අදායම අහිමි වෙයිEditor ONovember 14, 2025November 14, 2025 by Editor ONovember 14, 2025November 14, 2025047 ලංගම සහ පෞද්ගලික බස් රථ ඒකාබද්ධව ධාවනය කිරිමට නිකුත් කර ඇති කාලසටහන උල්ලංඝණය කරමින් මධ්‍යම පළාත් නුවරඑලිය මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය යටතේ පාලනය වන බල ප්‍රදේශවල...
Trending Newsමැතිවරණ කොමසාරිස් ලෙස රසික පීරිස් වැඩ බාර ගනීEditor ONovember 14, 2025November 14, 2025 by Editor ONovember 14, 2025November 14, 2025051 මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා ලෙස, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන රසික පීරිස් මහතා අද (14) පෙරවරුවේ වැඩ බාරගත්තේය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරියෙක්...
Trending Newsඑසැන පුවත්දේශීයතුසිත හල්ලොලුව මහතා අධිකරණයට ඉදිරිපත් වෙයිEditor ONovember 14, 2025November 14, 2025 by Editor ONovember 14, 2025November 14, 2025063 අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාරවී තිබේ. හල්ලොලුව මහතා, අධිකරණයට...