Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමාවට බලය හිමි, ඌව පරණගම සභාවේ අය-වැය පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය අද (14) දින පරාජයට පත්ව තිබේ.

ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති දිනදාස රත්නායක විසින් අය-වැය ඉදිරිපත් කර ඇති අතර, එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 20 දෙනාම ඡන්දය ලබාදී ඇත.

මෙහිදී අයවැයට විපක්ෂව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලවේගය හා පෙරටුගාමී පක්ෂය සිය ඡන්දය භාවිත කර තිබුණි.

ඒ අනුව වැඩි ඡන්ද 1කින් ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත්ව තිබේ.

Related posts

පාස්කු නඩුවක සාක්ෂිකරුවන්ගේ නම් ගම් හෙළි නොකරන්නැයි නියෝගයක්

Mohamed Dilsad

காரும் டிப்பரும் நேருக்கு நேர் மோதி இரண்டு பேர் பலி

Mohamed Dilsad

இந்தியா மற்றும் இலங்கை மகளிர் அணிகள் இன்று

Mohamed Dilsad

Leave a Comment