Trending Newsඑසැන පුවත්දේශීය

නොවැම්බර් 21 රැළිය ගැන එජාපයේ තීරණය

නොවැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත රැළියට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ. එජාප මහ ලේකම් තලතා අතුකෝරාළ මහත්මිය අද (14) මේ බව සඳහන් කළාය.

මාසික රැස්වීම එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලතා අතුකෝරාළ මහත්මිය සඳහන් කළේ, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බවය. 

Related posts

President’s former Chief of Staff & former State Timber Corp Chairman released on bail

Mohamed Dilsad

காதலிகளின் அந்தரங்க புகைப்படங்களை காட்டி மாணவர்கள் செய்த காரியம்!!!

Mohamed Dilsad

Police fires tear gas and water cannons to disperse unemployed graduates

Mohamed Dilsad

Leave a Comment