Trending Newsඑසැන පුවත්දේශීයයුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළ, සිංහරාජ මායිමේ හෝටලයක් ඉදිකරයි….?Editor ONovember 18, 2025 by Editor ONovember 18, 2025048 යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වනාන්තරය මායිමට නිල්දෙනිය රක්ෂිතයට හානි කරමින් හොටලයක් ඉදිකරමින් පවතින බවත් මෝනින් සයිඩ් හා සූරියකන්ද සම්ප්‍රේෂණ කුලුනු පිහිටි...
Trending Newsඑසැන පුවත්දේශීයසම්බෝධි විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීමේ නියෝගයට එරෙහිව පෙත්සමක්Editor ONovember 18, 2025November 18, 2025 by Editor ONovember 18, 2025November 18, 2025055 ත්‍රිකුණාමලය ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන...
Trending Newsඑසැන පුවත්දේශීයපුංචි වතුවල සේවකයනුත් රු 200 දීමනාව ඉල්ලයි….Editor ONovember 18, 2025November 18, 2025 by Editor ONovember 18, 2025November 18, 2025048 අයවැයෙන් යෝජිත වතු සේවකයන්ට ලබාදෙන රුපියල් 200 දෛනික දීමනාව කුඩා හා මධ්‍ය පරිමාණ තේ වතු සේවක පිරිස් සඳහා ද ඉල්ලා තිබේ. මේ වන විටත් ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයමන්ත්රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතියEditor ONovember 18, 2025November 18, 2025 by Editor ONovember 18, 2025November 18, 2025050 පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් නීතිය (ඉවත් කිරීමේ ) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ජාතික රාජ්‍ය සභාවේ 1971 අංක 1...
Trending Newsඑසැන පුවත්දේශීයචාමර සම්පත්ට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයිEditor ONovember 18, 2025November 18, 2025 by Editor ONovember 18, 2025November 18, 2025057 ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිදුකළ දූෂණ ක්‍රියාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට විරුද්ධව ගොනුකර තිබෙන පැමිණිල්ලක් ජනවාරි මස...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු මහ බැංකු අධිපතිට එරෙහි, මූලික අයිතිවාසිකම් පෙත්සමක්, ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරයිEditor ONovember 18, 2025November 18, 2025 by Editor ONovember 18, 2025November 18, 2025046 හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පිරිසකට චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට...
Trending Newsඑසැන පුවත්දේශීයඇමතිවරු හතකට නිල නිවාසEditor ONovember 18, 2025November 18, 2025 by Editor ONovember 18, 2025November 18, 2025070 කතානායකවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සත් දෙනෙකුට වශයෙන් අමාත්‍ය නිල නිවාස අටක් (08ක්) වෙන් කර දී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අවුරුදු අසූවයිEditor ONovember 18, 2025November 18, 2025 by Editor ONovember 18, 2025November 18, 2025038 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වයස අවුරුදු අසූවක් සම්පූර්ණවීම නිමිත්තෙන් දානමය පුණ්‍යකර්මය ඇතුළු වැඩසටහන් කිහිපයක් පසුගිය දා පැවැත්වින. හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් දළදා මාලිගාවේදී...
Trending Newsඑසැන පුවත්දේශීයපොලිස්පතිගේ පැමිණිලි මත විනිසුරුවරු මාරු කිරීම වැරැදි පූර්වාදර්ශයක් – නාමල් රාජපක්ෂEditor ONovember 18, 2025November 18, 2025 by Editor ONovember 18, 2025November 18, 2025047 පහළ උසාවිවල මහේස්ත්‍රාත්වරුන් සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ පැමිණිලි මත විනය ක්‍රියාමාර්ග ගෙන ඔවුන්ට ස්ථාන මාරු ලබාදීම බරපතළ වැරදි පුර්වාදර්ශයක් සපයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. ඔහු...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවේ දෙහිවල ගල්කිස්ස කොට්ඨාස සංවිධායක රිමාන්ඩ්Editor ONovember 17, 2025 by Editor ONovember 17, 2025048 මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මත්ද්‍රව්‍ය පාර්සල් හඳුනාගැනීම සඳහා භාවිත කරන සළකුණු සහිත ස්ටිකර් මුද්‍රණය කිරීමේ චෝදනා මත ගල්කිස්ස ප්‍රදේශයේ අත්අඩංගුවට පත් සැකකරු හෙට (18) දක්වා...