Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට අවුරුදු අසූවයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වයස අවුරුදු අසූවක් සම්පූර්ණවීම නිමිත්තෙන් දානමය පුණ්‍යකර්මය ඇතුළු වැඩසටහන් කිහිපයක් පසුගිය දා පැවැත්වින.

හිටපු ජනාධිපතිවරයාගේ ජන්ම දිනය නිමිත්තෙන් දළදා මාලිගාවේදී විශේෂ ආශීර්වාද පූජාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත.

භික්ෂූන් වහන්සේලා සියක් නමක් උදෙසා ගත දක්ෂිණාවක්ද තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්වින.

Related posts

இலங்கை சுனாமிக்கு 14 வருடம் பூர்த்தி-பொது மக்களால் மௌன அஞ்சலி செலுத்தப்பட்டது

Mohamed Dilsad

Dark web child abuse: Hundreds arrested across 38 countries

Mohamed Dilsad

உலக வாழ் இந்து மக்களால் இன்று (04) மஹா சிவராத்திரி கொண்டாடப்படுகிறது

Mohamed Dilsad

Leave a Comment