Trending Newsඑසැන පුවත්දේශීයඋපාධිය ගැන පළවන වාර්තා අසත්‍යයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂEditor ONovember 19, 2025November 19, 2025 by Editor ONovember 19, 2025November 19, 2025057 තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් ම අසත්‍යක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේ ය....
Trending Newsඑසැන පුවත්දේශීයජංගම දුරකථන සාමාන්‍ය ඇමතුම් සහ ඩේටා සඳහා ලොවෙත් නැතිEditor ONovember 19, 2025November 19, 2025 by Editor ONovember 19, 2025November 19, 2025072 මෙරට ජංගම දුරකථන පාරිභෝගිකයෙකුට අන්තර්ජාල පහසුකම් (Data) සඳහා 20.3% ක සහ සාමාන්‍ය දුරකථන ඇමතුම් (Voice) සඳහා 38% ක බද්දක් අයකරන බව රජයේ මුදල් පිළිබඳ කාරක...
Trending Newsඑසැන පුවත්දේශීයපාර්ලිමේන්තුවේ කතානායකගේ කාර්යාල කාමරයට නාගයෙක් ඇවිත්….!Editor ONovember 19, 2025November 19, 2025 by Editor ONovember 19, 2025November 19, 2025050 පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ කාර්යාලයට ඊයේ (18) නාගයෙක් ඇතුල්වීමට උත්සාහ කර තිබේ. කතානායකවරයාගේ ආහාර ගැනීමේ ස්ථානයට සම්බන්ධ ජනේලයක් තුළින් නාගයා ඇතුළුවීමට උත්සාහ .කරන බව,...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂගේ තනතුරක් ඩී.වී. චානකටEditor ONovember 19, 2025November 19, 2025 by Editor ONovember 19, 2025November 19, 2025075 පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබේ. කතානායක ජගත් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (19) දැනුම් දුන්නේ එම පුරප්පාඩුව සඳහා...
Trending Newsඑසැන පුවත්දේශීයවටගල, දයාසිරි ට එරෙහිව කළ පැමිණිල්ලක් විමර්ශනයට පාර්ලිමේන්තු කමිටුවක්Editor ONovember 19, 2025November 19, 2025 by Editor ONovember 19, 2025November 19, 2025040 පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සුනිල් වටගල සිදුකළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ. 2025 සැප්තැම්බර්...
Trending Newsඑසැන පුවත්දේශීයමාලිමාවේ කවුරුවත්, කුඩු ජාවාරම් කර නැහැ – මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලEditor ONovember 19, 2025November 19, 2025 by Editor ONovember 19, 2025November 19, 2025046 මාලිමාවේ කවුරුවත් කුඩු ජාවරම් කර නැති බවත් මාලිමාවට ඇඟිලි දික් කිරීමට කිසිවෙකුට හැකියාවක් නැති බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි . පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...
Trending Newsඑසැන පුවත්දේශීයපාඨලීට එරෙහි රිය අනතුරු නඩුව යළි කැඳවයිEditor ONovember 19, 2025November 19, 2025 by Editor ONovember 19, 2025November 19, 2025056 රාජගිරියේ ප්‍රදේශයේ දී 2016 වර්ෂයේ රිය අනතුරක් සිදුකිරීම සහ ඊට අදාළ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට...
Trending Newsඑසැන පුවත්දේශීයවිදෙස්Cloudflare තාක්ෂණික දෝෂයකින්, ලොව පුරා සමාජ මාධ්‍ය ඇතුළු වෙබ් අඩවි රැසක් අඩාල වෙයිEditor ONovember 19, 2025November 19, 2025 by Editor ONovember 19, 2025November 19, 2025054 ලොව ප්‍රධාන අන්තර්ජාල යටිතල පහසුකම් සමාගමක් වන Cloudflare හී මතුව ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් ලොව පුරා සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි රැසක් ඊයේ (18) පස්වරුවේ අක්‍රිය...
Trending Newsඑසැන පුවත්දේශීයයුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කළ, සිංහරාජ මායිමේ හෝටලයක් ඉදිකරයි….?Editor ONovember 18, 2025 by Editor ONovember 18, 2025048 යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස නම් කර ඇති සිංහරාජ වනාන්තරය මායිමට නිල්දෙනිය රක්ෂිතයට හානි කරමින් හොටලයක් ඉදිකරමින් පවතින බවත් මෝනින් සයිඩ් හා සූරියකන්ද සම්ප්‍රේෂණ කුලුනු පිහිටි...
Trending Newsඑසැන පුවත්දේශීයසම්බෝධි විහාරයේ කොටසක් කඩා ඉවත් කිරීමේ නියෝගයට එරෙහිව පෙත්සමක්Editor ONovember 18, 2025November 18, 2025 by Editor ONovember 18, 2025November 18, 2025055 ත්‍රිකුණාමලය ශ්‍රී සම්බෝධි ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගයක් ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන...