Trending Newsඑසැන පුවත්දේශීය

නාමල් රාජපක්ෂගේ තනතුරක් ඩී.වී. චානකට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී තිබේ.

කතානායක ජගත් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද (19) දැනුම් දුන්නේ එම පුරප්පාඩුව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී වී චානක මහතා පත් කර ඇති බවයි.

Related posts

චීන ජාතිකයාගෙන් මුදල් පැහැරගත් භාෂා පරිවර්තක පොලිස් අත්අඩංගුවට

Mohamed Dilsad

தீவிரவாத ஒழிப்பு புதிய சட்டங்களை துரிதமாக அமுல்படுத்துமாறு ஜனாதிபதி பணிப்புரை

Mohamed Dilsad

உக்ரைன் ஜனாதிபதியின் இணையத்தளத்தின் மீது சைபர் தாக்குதல்

Mohamed Dilsad

Leave a Comment