Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තුවේ කතානායකගේ කාර්යාල කාමරයට නාගයෙක් ඇවිත්….!

පාර්ලිමේන්තුවේ කතානායක ජගත් වික්‍රමරත්න මහතාගේ කාර්යාලයට ඊයේ (18) නාගයෙක් ඇතුල්වීමට උත්සාහ කර තිබේ.

කතානායකවරයාගේ ආහාර ගැනීමේ ස්ථානයට සම්බන්ධ ජනේලයක් තුළින් නාගයා ඇතුළුවීමට උත්සාහ .කරන බව, සේවකයන් විසින් දැක තිබේ.

ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සත්ත්ව පාලනය හා උද්‍යාන අංශයේ නිලධාරියෙකු විසින් ක්ෂණිකව ක්‍රියාත්මක වී එම නයා ආරක්ෂිතව එම ස්ථානයෙන් පිටතට ගෙන ගොස් ඇති බව වාර්තා වේ.

දිගු කලක සිට දියවන්නා ඔය ආශ්‍රිතව පිහිටි පාර්ලිමේන්තු පරිශ්‍රයට නයින් ඇතුළු විවිධ සර්ප විශේෂයන් නිරන්තරයෙන් ඇතුළු වීම සිදු වේ. 

Related posts

උප පොලිස් පරීක්ෂකවරයෙකුට අයත් වාහන කිහිපයක් අත්අඩංගුවට

Mohamed Dilsad

25 மில்லியன் ரூபா ஹெரோயினுடன் ஒருவர் கைது

Mohamed Dilsad

2020 ஆண்டிற்கான முதல் காலாண்டிற்கான இடைக்கால கணக்கறிக்கை

Mohamed Dilsad

Leave a Comment