Trending Newsඑසැන පුවත්දේශීයඅරගලය පාලනය කළ මමත්, මැතිවරණයෙන් පරාද වුණා. – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහEditor ONovember 21, 2025November 21, 2025 by Editor ONovember 21, 2025November 21, 2025041 මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර විසින් රචිත “අරගලයේ බලය- ගෝඨාභය නෙරපීමේ සිට රනිල් සිරගත කිරීම දක්වා” ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ (20) සිදු කෙරිණ. . එහිදී අදහස් දක්වමින්...
Trending Newsඑසැන පුවත්දේශීයනුගේගොඩ ශබ්ධ විකාශන උපකරණ පොලීසිය ගලවයිEditor ONovember 21, 2025November 21, 2025 by Editor ONovember 21, 2025November 21, 2025037 විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘මහා ජන හඬ’ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතය. මේ වන විට පොලිසිය පැමිණ ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයඅර්චුනාට මන්ත්‍රීවරයෙක් තර්ජනය කරලාEditor ONovember 21, 2025November 21, 2025 by Editor ONovember 21, 2025November 21, 2025053 පාර්ලිමේන්තුවේ ආපනශාලාවේදී තමන්ට මන්ත්‍රීවරයකු මරණ තර්ජන කළ බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ජුනා මහතා පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු කියා සිටියේ, පුත්තලම රෝහල සම්බන්ධයෙන්, ඇසූ...
Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ජනාධිපති රනිල් ඉන්දියාවටEditor ONovember 21, 2025November 21, 2025 by Editor ONovember 21, 2025November 21, 2025049 හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත. රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද...
Trending Newsඑසැන පුවත්දේශීයවිශාලම ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබායිEditor ONovember 21, 2025November 21, 2025 by Editor ONovember 21, 2025November 21, 2025053 ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ට ඊයේ (20) රාත්‍රි...
Trending Newsඑසැන පුවත්දේශීයලංකා විදුලි (පෞද්) සමාගමේ ලොක්කාගේ “බෙන්ස්” සිහිනය බිඳවැටේEditor ONovember 21, 2025November 21, 2025 by Editor ONovember 21, 2025November 21, 2025038 ලංකා විදුලි පෞද්ගලික සමාගමේ (ලෙකෝ) සභාපතිවරයාට රුපියල් කෝටි අටක් වටිනා අති සුඛෝපභෝගී බෙන්ස් රථයක් ගෙන්වීමේ ඇණවුම අවලංගු කිරීමට උපදෙස් දුන් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි...
Trending Newsඑසැන පුවත්දේශීයඅසාධාරණ ලෙස අත්අඩංගුවට ගත්තේ යැයි, පියා සහ පුතා, ග්‍රෑන්ඩ්පාස් පොලීසියෙන් කෝටි 10ක වන්දි ඉල්ලයිEditor ONovember 21, 2025November 21, 2025 by Editor ONovember 21, 2025November 21, 2025051 යුක්තිය මෙහෙයුම පැවති අවස්ථාවේදී කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය මගින් තමන් අත්ඩංගුවට ගෙන මත්ද්‍රව්‍ය ළඟ තබා ගත්තේ යැයි චෝදනා කරමින් රිමාන්ඩ් භාරයට පත් කිරීම...
Trending Newsඑසැන පුවත්දේශීයනුගේගොඩ රැළියට විශේෂ රථවාහන සැලැස්මක්Editor ONovember 20, 2025November 20, 2025 by Editor ONovember 20, 2025November 20, 2025054 නුගේගොඩ ආනන්ද සමරකොන් එළිමහන් රංගපීඨයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මහජන රැළියට සමගාමීව විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් හෙට (21) දිනයේ ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය...
Trending Newsඑසැන පුවත්දේශීයවෛද්යවරු රජයේ වාහනයක් ඉල්ලයිEditor ONovember 20, 2025November 20, 2025 by Editor ONovember 20, 2025November 20, 2025051 අයවැය මගින් වෛද්‍ය වෘත්තිකයන් නොසලකා හරිමින් ඔවුන්ගේ පහසුකම් කප්පාදු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය චෝදනා කරයි. වෛද්‍යවරුන් ආදායම් බදු හේතුවෙන් විශාල පීඩනයකට පත්ව...
Trending Newsඑසැන පුවත්දේශීයකළුතර ප්‍රාදේශීය සභා අයවැය මාලිමාව පරාදයිEditor ONovember 20, 2025November 20, 2025 by Editor ONovember 20, 2025November 20, 2025061 කළුතර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය ට අදාළව අද (20) ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දය එකකින් පරාජය විය. සභාවේ බලය හිමි, ජාතික ජන බලවේගයේ සභාපති අරුණ...