Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් ඉන්දියාවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (21) උදෑසන කටුනායක ගුවන්තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි බලා පිටත්ව ගොස් ඇත.

රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද ගුවන් ගමනට සහභාගි වී සිටී.

ඔවුන් අද උදෑසන 8.40ට ශ්‍රීලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 121 දරන ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගිය බව සඳහන්.

Related posts

සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට දැනුම්දීමක්

Mohamed Dilsad

48-Hour railway strike from midnight tomorrow

Mohamed Dilsad

Swiss Embassy local staffer released on bail

Mohamed Dilsad

Leave a Comment