Trending Newsඑසැන පුවත්දේශීය

විශාලම ගුවන් යානයක් කටුනායකට හදිසියේ ගොඩබායි

ඩුබායි සිට ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පියාසර කරමින් තිබූ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ – 434 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ ට ඊයේ (20) රාත්‍රි හදිස්සියේ ගොඩබස්වා තිබේ.

එහි ගමන්ගත් ගුවන් මගියෙකු හදිසියේම අසනීප වීම හේතුවෙන් මෙලෙස ගොඩබස්වා ඇති බව සඳහන්ය. පසුව එම මගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා රොහල් ගතකර තිබේ.

ලොව විශාලතම මගී ගුවන් යානාවක් වන ඒ.- 380 වර්ගයයේ ගුවන් යානයක් වන මෙය ඊයේ රාත්‍රි 7.15ට පමණ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා පසුව රාත්‍රී  9.20ට පමණ නැවතත් ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර බලා පිටත්ව ගොස් ඇත.

Related posts

Presidents Council Hemantha Warnakulasuriya passes away

Mohamed Dilsad

“முஸ்லிம் அரச ஊழியர்களுக்கு 10ஆம் திகதிக்கு முன்னர் சம்பளம் வழங்கவும்” அமைச்சர் ரிஷாட் வேண்டுகோள்!

Mohamed Dilsad

Security up at Sri Lankan refugee camp in India

Mohamed Dilsad

Leave a Comment