Trending Newsඑසැන පුවත්දේශීය

කළුතර ප්‍රාදේශීය සභා අයවැය මාලිමාව පරාදයි

කළුතර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය ට අදාළව අද (20) ඉදිරිපත් කළ අයවැය වැඩි ඡන්දය එකකින් පරාජය විය.

සභාවේ බලය හිමි, ජාතික ජන බලවේගයේ සභාපති අරුණ ප්‍රසාද් අයවැය ඉදිරිපත් කළේය.

සමගි ජන බලවේගයේ මන්ත්‍රී සංජීව ලලීන්ද්‍ර මහතා අයවැයට බෙදීමක් ඉල්ලා සිටී අතර, එය පොදුජන එක්සත් පෙරමුණ මන්ත්‍රී නිලන්ත චන්ද්‍රලාල් මහතා ස්ථිර කරන ලදී.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 15 ක් ද , විරුද්ධව ඡන්ද 16 ක්ද ලැබිණ.

ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරු 15 අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කර තිබූ අතර , සභාවේ සිටී සෙසු පක්ෂවල සියලු මන්ත්‍රීවරු විරුද්ධව ඡන්දය දුන්හ.

Related posts

සමන් රත්නප්‍රිය ලබන 05 වැනිදා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Gnanasara Thero sentenced to 6-months RI for threatening Sandya Eknaligoda

Mohamed Dilsad

උතුරු නැගෙනහිර දේශපාලන ගැටළුවට ස්ථිර විසදුමක් අවශ්‍යයි – සුරේෂ් ප්‍රේමචන්ද්‍ර

Mohamed Dilsad

Leave a Comment