Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

ඇමෙරිකා ඩොලරය රු. 312 යි. මාස 20කට පසු ඉහළ ම අගය

ඇමෙරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල ඉහළම අවප්‍රමාණය අද (20) දිනයේ සටහන් විය.

මහ බැංකුවේ විනිමය අනුපාත අනුව අද (20) දිනයේ ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රුපියල් 304 ඉක්මවා ඇති අතර විකුණු මිල රුපියල් 312ක් ඉක්මවා ඇත.

මෙම වසරේ ශ්‍රී ලංකා රුපියල ඩොලරයක් හමුවේ සියයට හතර ඉක්මවා අවප්‍රමාණයක්  වාර්තා  කරයි. 2024 මාර්තු මාසයෙන් පසුව ඩොලරයේ ඉහළ ම අගය අද වාර්තා විය.

Related posts

ටික්ටොක් ඝාතන සිද්ධියට සම්බන්ධ 6ක් අත්අඩංගුවට

Mohamed Dilsad

மலேசியாவில் முன்னாள் பிரதமர் நஜீப் ரசாக்கின் வீடு உள்ளிட்ட 5 இடங்களில் சோதனை

Mohamed Dilsad

Amitabh Bachchan and Aamir Khan prep up for ‘Thugs of Hindostan’

Mohamed Dilsad

Leave a Comment