Trending Newsඑසැන පුවත්දේශීය

නුගේගොඩ ශබ්ධ විකාශන උපකරණ පොලීසිය ගලවයි

විපක්‍ෂය විසින් සංවිධානය කරන ලද ‘මහා ජන හඬ’ ජනරැළිය අද පස්වරුවේ නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිතය.

මේ වන විට පොලිසිය පැමිණ ඒ ආසන්නයේ ඇති ශබ්ද විකාශන යන්ත‍්‍ර ඉවත් කරමින් සිටී.

පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී ඇත්තේ ආසන්න පාසල් කිහිපයක් විභාග මධ්‍යස්ථාන ලෙස පැවැත්වෙන බැවින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි.

එමෙන්ම අද දිනයේ විශේෂ රථවාහන සැලැස්මක් ද ⁣සකසා ඇති බව පොලීසිය කියයි.

Related posts

බිත්තර මිල යළි ත් වෙනස් වෙයි

Mohamed Dilsad

Seoul Metropolitan Honorary Citizenship for President Sirisena

Mohamed Dilsad

විදේශීය තැපැල් ගාස්තු ඉහළට

Mohamed Dilsad

Leave a Comment