Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගය ගැන දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය නොවැම්බර් 10දා සිට ආරම්භ කිරීමට නියමිතය.

එම විභාගය නොවැම්බර් 10දා සිට දෙසැම්බර් 05දා දක්වා විභාග මධ්‍යස්ථාන 2362 ක දී පැවැත්වීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය දෙසැම්බර් 06දා දිවයිනපුරා මධ්‍යස්ථාන 1665 කදී පැවැත්වීමට නියමිත බවද එම දෙපාර්තමේන්තුව කියයි.

Related posts

වී කිලෝග්‍රෑම් එකකට රජයෙන් සහතික මිලක්

Mohamed Dilsad

Trump threatens US aid recipients

Mohamed Dilsad

திலும் அமுனுகம பயங்கரவாத புலனாய்வு பிரிவில் ஆஜரானார்

Mohamed Dilsad

Leave a Comment