Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා ආණ්ඩුව පරිණත නැහැ – මහාචාර්ය නිර්මාල් රංජිත්

ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති ආණ්ඩුවලින් පරිණත නැති ආණ්ඩුව වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි.

නූතන ආණ්ඩුකරන ඉතිහාසය තුළ ලංකාවේ ඇති වූ අපරිනතම ආණ්ඩුව මෙම ආණ්ඩුව යයිද ඔහු චෝදනා කරයි.

මෑත කාලයේ නේපාලයේ තරුණ නැගිටීම සිදුවන්නේ එරට වාමාංශික ආණ්ඩුවක් තිබේදී බවද පවසන ඔහු ලංකාවේ මාලිමා ආණ්ඩුවටත් එම සිදුවීමට බැරි නැති බවද කියා සිටී.

එසේ කරගන්නවාද නැද්ද යන්න තීරණය කරගත යුත්තේ ආණ්ඩුව විසින්ම බවද ඔහු තම සමාජ ජාල ගිණුමේ වීඩියෝවක් මුදා හරිමින් කියා සිටියි.

එම වීඩියෝව පහතින්

Related posts

ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

තමන්ගේ ඡන්දයට උදව් කළ පුද්ගලයාට ඇමරිකන් ජනාධිපතිගෙන් තනතුරක්

Editor O

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment