දේශීය

ගුරුවරුන්ට අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් [RELEASE]

(UTV | කොළඹ) – ජාතික පාසල්වල සේවය කර, වෙනත් පාසල්වලට තාවකාලික අනුයුක්ති ලබා, දැනට එම කාල සීමාව අවසන් කළ නමුදු රට තුළ මතුව ඇති කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් නිත්‍ය සේවා ස්ථානය වෙත වාර්තා කළ නොහැකිව සිටින සියලු ගුරුභවතුන් පාසල් නැවත ආරම්භ කරන දිනයේ දී තම නිත්‍ය සේවා ස්ථානය වෙත, එනම් වැටුප් ලබාගන්නා පාසල වෙත වාර්තා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශය දන්වා සිටී.

Related posts

ගිනි අවි බලපත්‍ර ලියාපදිංචි අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ

Mohamed Dilsad

පීඩාවට පත්වන ගැබිණි මව්වරුන් වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් [PRESS RELEASE]

Mohamed Dilsad

දිස්ත්‍රික් 08 කට නාය යෑමේ අවදානම්

Mohamed Dilsad

Leave a Comment