දේශීය

ගිනි අවි බලපත්‍ර ලියාපදිංචි අයදුම්පත් අන්තර්ජාලය ඔස්සේ

(UTV | කොළඹ) – ගිනි අවි බලපත්‍ර අයදුම්පත සහ පුද්ගලික ආරක්ෂක ආයතන ලියාපදිංචි අයදුම්පත අන්තර්ජාලය ඔස්සේ ලබාගැනීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් පහසුකම් සළසා තිබේ.

එම අයදුම්පත් අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන www.defence.lk වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.

ආරක්ෂක අමාත්‍යංශය සඳහන් කලේ සියලුම ගිනි අවි බලපත්‍ර සඳහා වලංගු කාලසීමාව මාස 12 ක් වන අතර සෑම වර්ශයකම දෙසැම්බර් 31 වනදාට පෙර ඒවා අලුත් කරගත යුතු බවයි.

 

 

Related posts

ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී ට චෝදනාවක්

Editor O

සුදන්ත තිලකසිරිට එරෙහිව අධිකරණ නියෝගයක්

Editor O

හයේ පොතේ ගැටළුවට, සෝදුපත බැලූ කෙනා දංගෙඩියට……? | මහජන ආරක්ෂක ඇමතිගෙන් කැකිල්ලේ විග්‍රහයක්…!!!

Editor O

Leave a Comment