Trending Newsඑසැන පුවත්දේශීය

පාසල්වල අතරමැද ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරයි

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇත.

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම අංක 27/2025 චක්‍රලේඛය http://www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

Related posts

நாட்டின் பெரும்பாலான பிரதேசங்களில் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

யாழில் புதிய வகை பவளப்பாறைகள் கண்டுபிடிப்பு

Mohamed Dilsad

Trump contradicts adviser on North Korea

Mohamed Dilsad

Leave a Comment