Trending Newsඑසැන පුවත්දේශීය

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගින්නක්

සපුගස්කන්ද තෙල් පිරිපහදුවට අයත් තෙල් ටැංකියක අද (10) පස්වරුවේ ගින්නක් හටගෙන ඇතැයි වාර්තාවේ.

සපුගස්කන්ද පොලිසිය පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීම් ඒකක යුහුසුළුව කටයුතු කරමින් සිටින බවය. 

ඉන්ධන ඉවත් කළ තෙල් ටැංකියක අලුත්වැඩියා කටයුත්තක් අතරතුර ගින්න හටගෙන ඇති බව ද සඳහන්.

Related posts

களனிவெளி புகையிரத வீதிகளில் உடைந்து வீழ்ந்த மரங்கள்!

Mohamed Dilsad

சைட்டம் மாணவர்களை ஜோன் கொத்தலாவல பல்கலையில் இணைப்பது குறித்த சட்டமூலம் இன்று

Mohamed Dilsad

කොළඹ සහ රත්නපුර තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදෙකලා කරයි

Mohamed Dilsad

Leave a Comment