Trending Newsඑසැන පුවත්දේශීය

පාසල්වල අතරමැද ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කරයි

පාසල්වල 2 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම (5 සහ 6 ශ්‍රේණි හැර) සඳහා සකස් කරන ලද 27/2025 චක්‍රලේඛය මේ වන විට නිකුත් කර ඇත.

අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් කර ඇති මෙම අංක 27/2025 චක්‍රලේඛය http://www.moe.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැක.

Related posts

US lawmakers demand accountability for killing of Saudi journalist Jamal Khashoggi

Mohamed Dilsad

International Summit on ‘Blue Economy’ begins today

Mohamed Dilsad

Tamil Nadu Q branch police detain 6 Lankans

Mohamed Dilsad

Leave a Comment