Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති අකිල විරාජ්ගෙන් අල්ලස් කොමිෂම ට ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබේ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අලුත්වැඩියාවක් සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට බව වාර්තා වේ.

Related posts

மே தினத்தை முன்னிட்டு பிரதமரின் செய்தியில்

Mohamed Dilsad

கண்டி ஜனாதிபதி மாளிகையில் முஸ்லிம் அமைச்சர்கள் ஜனாதிபதியுடன் அவசர சந்திப்பு…

Mohamed Dilsad

Committee to probe Ranjan’s drug allegations on Ministers

Mohamed Dilsad

Leave a Comment