Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති අකිල විරාජ්ගෙන් අල්ලස් කොමිෂම ට ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (22) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබාදී තිබේ.

සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අලුත්වැඩියාවක් සඳහා ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් යොදා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට බව වාර්තා වේ.

Related posts

තරුෂි සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබයි.

Editor O

எதிர்வரும் 29 ஆம் திகதி நள்ளிரவு முதல் ரயில்வே பணிப்புறக்கணிப்பு..

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්කළ තානාපතිවරුන් තිදෙනෙකු සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙකු, ජනාධිපතිට අක්තපත්‍ර බාරදෙයි.

Editor O

Leave a Comment