Trending Newsඑසැන පුවත්දේශීය

තැපැල් වර්ජනයට සමග සියලු වෘත්තීය සමිති එකතු වෙනවා – ලංකා ගුරු සංගමය

ආණ්ඩුව විසින් තැපැල් සේවක වෘත්තිය ක්‍රියාමාර්ගයට ගන්නා මර්දනීය ක්‍රියාමාර්ග අත්හිටවූයේ නැතිනම් සියලු වෘත්තිය සමිති එක්ව තැපැල් සේවකයන්ගේ ආරක්ෂා වෙනුවෙන් පෙරට එන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

 එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවසුවේ වර්ජනයේ යෙදෙන තැපැල් සේවකයන්ගේ වැටුප් නතර කරන බවට ආණ්ඩුව ලිපියක් නිකුත් කර ඇති බවත් එය පැහැදිලිවම වෘත්තීය අයිතිවාසිකම් මර්ධනයක් බවත්ය.

මෙයාකාරයෙන් මර්ධනීය ක්‍රියා පිළිවෙත් අනුගමනය කළ නායකයන්ට ගෙදර යන්නට සිදුවූ ආකාරයද සිහිපත් කරගත යුතුව ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

තැපැල් සේවක වර්ජනය සම්බන්ධයෙන් කොළඹදී පැවති ඒකාබද්ධ වෘත්තීය සමයති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය

Related posts

කොළඹ නගරයේ සියළුම චීන ජාතිකයන්ට “සිනෝෆාම්” එන්නත ලබා දී අවසන්

Mohamed Dilsad

அரசாங்கத்தை எச்சரித்த தனியார் பேரூந்து சங்கம்…

Mohamed Dilsad

இன்றைய வானிலை….

Mohamed Dilsad

Leave a Comment