Trending Newsඑසැන පුවත්දේශීය

මහින්දගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ දේශපාලන මණ්ඩල රැස්වීමක්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. ඒ සඳහා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන මණ්ඩලය සහභාගි වීමට නියමිතය

Related posts

“UNP backs Bond Commission recommendations” – Ajith P. Perera

Mohamed Dilsad

ජල සම්පාදනය පිලිබඳ සියලු තොරතුර SMS පණිවිඩයකින්

Mohamed Dilsad

2020 සඳහා විද්‍යා පීඨවලට ශික්ෂණලාභීන් ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය අද

Mohamed Dilsad

Leave a Comment