Trending Newsඑසැන පුවත්දේශීය

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා මියයයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර නැමති අය, රෝගී තත්ත්වයක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි හෙතෙම, දෙදරු පියෙකි. වැලිසර රෝගී තත්ත්වයක් හේතුවෙන් ළය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (09) උදෑසන මියගොස් තිබේ. වසර 15ක පමණ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ සේවා කාලයක් සපුරා ඇතැයි සඳහන්.

Related posts

அபிவிருத்தி நடவடிக்கைகள் நாட்டுக்கு பொருத்தமானதாக இல்லை- மயில்வாகனம் திலகராஜ்

Mohamed Dilsad

FCID scans Batticaloa campus funding

Mohamed Dilsad

නීතියට පිටින් යන සීනි ගබඩා මුද්‍රා තැබීමට සැරසෙයි

Mohamed Dilsad

Leave a Comment