දේශීය

නීතියට පිටින් යන සීනි ගබඩා මුද්‍රා තැබීමට සැරසෙයි

සීනි තොග නිකුත් නොකරන ගබඩා සියල්ල මුද්‍රා තැබීමට අවශ්‍ය පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසයි.

 

පාලන මිලට වඩා වැඩි මිලට වෙළෙඳපොළ තුළ සීනි අලෙවිය සඳහා තබා ඇති බවට තොරතුරු ලැබී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

 

කුරුණෑගල ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කර තිබුණි.

Related posts

ගෝඨාගේ එතෙර වියදම් ගැන පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

යතුරුපැදි අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

බෝරා ප්‍රජාවගේ අධ්‍යාත්මික සමුළුව ජූලි 7 සිට 16 දක්වා බම්බලපිටියේදී

Editor O

Leave a Comment