Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිල ජුනි මාසයේ වැඩි කරනවා – ජනාධිපති

විදුලි බිල ඉහළ දැමීමට සිදුවන බව ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි. එළැඹෙන ජූනි මාසයේ සිට මෙම මිල වැඩි කිරීම සිදුවනු ඇති බවත් එය කිසිසේත්ම පසුගිය දෙසැම්බර් මාසයේ තිබූ විදුලි බිලට වඩා වැඩි අගයක් නොගනු ඇති බවත් හෙතෙම පැවසීය.

වසරකට දෙවතාවක් සිදුවන විදුලි මිල සංශෝධනය අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටී. විදුලිබල මණ්ඩලය ඇති බිලියන 200ක ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුවගතකරණය කර ඇති බවත් ඒ් අනුව ඉන් කොටසක් විදුලි බිලට එකතු වනු ඇතැයි ද හෙතෙම කීවේය.

රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

සීදුවේ දී වෙඩි තැබීමක්

Mohamed Dilsad

Messi set to return for Argentina against Spain

Mohamed Dilsad

ஐக்கிய தேசிய முன்னணினர் மற்றுமொரு கலைந்துரையாடல் இன்று

Mohamed Dilsad

Leave a Comment