Trending Newsඑසැන පුවත්දේශීය

විදුලි බිල ජුනි මාසයේ වැඩි කරනවා – ජනාධිපති

විදුලි බිල ඉහළ දැමීමට සිදුවන බව ජනාධිපති අනුර දිසානායක සඳහන් කරයි. එළැඹෙන ජූනි මාසයේ සිට මෙම මිල වැඩි කිරීම සිදුවනු ඇති බවත් එය කිසිසේත්ම පසුගිය දෙසැම්බර් මාසයේ තිබූ විදුලි බිලට වඩා වැඩි අගයක් නොගනු ඇති බවත් හෙතෙම පැවසීය.

වසරකට දෙවතාවක් සිදුවන විදුලි මිල සංශෝධනය අනුව මෙම මිල සංශෝධනය සිදුවනු ඇති බවත් හෙතෙම කියා සිටී. විදුලිබල මණ්ඩලය ඇති බිලියන 200ක ණය ප්‍රමාණය ප්‍රතිව්‍යුවගතකරණය කර ඇති බවත් ඒ් අනුව ඉන් කොටසක් විදුලි බිලට එකතු වනු ඇතැයි ද හෙතෙම කීවේය.

රූපවාහිනී නාලිකාවක පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Related posts

මහින්ද සමරසිංහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

இலங்கைக்கு வழங்கப்படுகின்ற மில்லேனியம் சவால்களுக்கான நிதியை இடைநிறுத்துமாறு ட்ரம்பிடம் கோரிக்கை

Mohamed Dilsad

Twelve Navy personnel granted bail over fishermen assault incident

Mohamed Dilsad

Leave a Comment