දේශීය

සීදුවේ දී වෙඩි තැබීමක්

සීදුව, කටුගොඩ ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තැබීමක් සිදු කර තිබේ.

 

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එම වෙඩිතැබීම සිදු කර ඇති බව වාර්තා වේ.

 

වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, T56 වර්ගයේ ගිනි අවියක්, වෙඩිතැබීම සඳහා භාවිත කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

 

Related posts

ලීට්‍රෝ ගෑස් මිල ගැන සමාගමෙන් නිවේදනයක්

Editor O

දකුණු අප්‍රිකානු ජනපතිට ලංකාවේ දී ලැබුණු උපන් දින සාදය (VIDEO)

Mohamed Dilsad

පූගොඩ තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිසියේ 2 කගේ වැඩ තහනම්

Mohamed Dilsad

Leave a Comment