දේශීය

පූගොඩ තරුණයෙකු මියයාමේ සිද්ධියට පොලිසියේ 2 කගේ වැඩ තහනම්

(UTV | ගම්පහ) – පූගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් 21 හැවිරිදි  තරුණයෙක් මියයාම සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව පූගොඩ පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇත.

ගම්පහ සහකාර පොලිස් අධිකාරීවරයා විසින් සිදුකරන මූලික පරීක්ෂණය යටතේ අදාළ තීරණය ගෙන තිබේ.

අදාළ තරුණයාට පහරදීමේ චෝදනාව මත පෙරේදා දිනයේදී සැකකරුවන් 04 දෙනෙකුද අත්අඩංගුවට ගනු ලැබීය.

 

Related posts

මේ වසරේ ගතවූ මාස 11 තුළ, යතුරුපැදි 223,423 ක් ලියාපදිංචි කරලා

Editor O

හිටපු කතානායක ආචාර්යය අශෝක රංවලගේ රිය අනතුරින් තුවාල ලැබූවන්ගේ වෛද්‍ය වාර්තා ලැබී නැහැ | පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

Editor O

ජනපති ලබන සතියේ විදෙස් ගතවෙයි

Mohamed Dilsad

Leave a Comment