දේශීය

ජනපති ලබන සතියේ විදෙස් ගතවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන සතියේ දී එක්සත් රාජධානියේ සහ ප්‍රංශයේ සංචාරය කිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

 

එම සංචාරයේ දී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පැරිස් සමාජයේ සාමාජිකයින් සමග මෙරට බාහිර ණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද නියමිත අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

නුගේගොඩ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

මනම්පේරිගේ නීතිඥයා ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් – පාර්ලිමේන්තු මන්ත්‍රී චානකගෙන් බරපතළ චෝදනාවක් !

Editor O

කලින් වෙන්කර ගත් ආසන සඳහා වන දුම්රිය ප්‍රවේශ පත්‍රවලට සහනයක්

Mohamed Dilsad

Leave a Comment